New Sinhala Nawakatha Free Download Pdf

1 Star 2 Stars 3 Stars 4 Stars 5 Stars (5 votes, average: 3.00 out of 5)

Loading...

(අ)හිමිද නුඹ මට -27 කොටස ____________________________________________________ දින පොතේ පිටු අතරින් දෑස් දිව ගිය ඇගේ දෑස් එක් පිටුවක් අසලින් නතර උනා…….රෑ අහසෙ සද එලියෙන් ඇය ඒ පිටුව කියවන්න ගත්තෙ ඇගේ සිත ආයෙම සුන්දර අතීතයට ගෙන යමින්…… 🌼🌼🌼 🌼🌼අතීතයට 👇👇…🌼🌼🌼🌼🌼 නිවසෙ පිටුපස ඇති පුංචි ගේට්ටුවෙන් එලියට පැන්න ඔමායා තාර පාර දිගෙ දුවගෙන ගියා… ඇයට දුකයි අම්මයි අප්පච්චියි …

1 Star 2 Stars 3 Stars 4 Stars 5 Stars (2 votes, average: 4.50 out of 5)

Loading...

👇👇👇 පහලොස් වන සඳ 👇👇👇👇👇 ✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️ ,,, නංගී ඔයා කොහෙද මේ යන්නේ තමන් ඉදිරියේ හිටගෙන ඉන්න හිමායා දැකලා අරණි පුදුම වුනා ,, හිමායා ලේසියකට ගෙදරින් පිට යන කෙනෙක් නොවෙයි,, චම්පිකා තනියම ඇය කොහෙවත් යවන්නේ නැත,, හිමායා ගේ මුණ ඇදිලා ගොස් ඇතිබවක් අරණිට පෙණුනේ,, මලානික බවක් ඇගෙන් දිස්වුණේ ,,, නංගී මොකද මේ අම්මා බැන්නාද?? ,, නැත්නම් …

1 Star 2 Stars 3 Stars 4 Stars 5 Stars (1 votes, average: 5.00 out of 5)

Loading...

(අ)හිමිද නුඹ මට -26 කොටස ___________________________________________________ ඔමායා කුස්සියට යනකොට දැක්කෙ සින්ක් එක බදාගෙන වමනෙ දාන කේෂව්ව…ඇයට දුකක් දැනුනෙ නෑ කිවොත් බොරූ…ඒත් ඒ දුක යටපත් කරගෙන ඇය සිනා සුනා හොද හැටි… ඔමායාගෙ හිනාවට කේෂව් ඇය දිහා බැලුවා..අතින් මුව වසාගෙන සිනා සෙන ඔමායා දුටුවාම කේෂව්ගෙ කේන්තිය දෙගුන තෙගුන උනා… " උබ…. කේෂව් කෑ ගහන්න හැදුවා විතරයි ඔමායා …

1 Star 2 Stars 3 Stars 4 Stars 5 Stars (2 votes, average: 3.50 out of 5)

Loading...

👇👇👇 දාහතර වන සඳ 👇👇👇👇👇👇 ✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍ අරණි ගේ දෑස් රුපවාහිනි තිරය මත රැදිලා තිබුණත් හිත නම් තිබුණේ විසිරීලා , එකින් එක දේවල් හිතට වද දෙනවා ,, කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්න ද කියලා ඇයට හිතාගන්න බෑ,, ,,, සුදු පුතේ බර කල්පනාවක වගේ සමන්තා ඇය ලගින් ඉද ගත්තේ ලොකු කතාවකට මුල පුරන්න වගේ ,, සමන්තාට …

1 Star 2 Stars 3 Stars 4 Stars 5 Stars (1 votes, average: 5.00 out of 5)

Loading...

🌼 (අ)හිමිද ~ නුඹ ~ මට 🌼 🌼 25 වන දිගහැරුම 🌼 ____________________________________________________ " හරි උබට කන්න බෑනේ අද දවසටම කෑම නෑ..හිටපං බඩගින්නේ… ඔහු එහෙම කියා යන්න යද්දී ඔමායා දඩිබිඩි ගා අදෙන් පැන්නා… " දෙන්න… ඔමායාට බඩගින්නෙ ඉන්නවා කියන්නෙ කරන්න බැරි වැඩක්…අනික කේෂව් කියන්නෙ කිව්වොත් දෙයක් කරන කෙනෙක්..ඒ නිසායි ඇය එසේ කීවේ…ඒත් ඉතින් නපුරු කේෂව් …

1 Star 2 Stars 3 Stars 4 Stars 5 Stars (3 votes, average: 3.67 out of 5)

Loading...

👇👇👇 දහතුන් වන සඳ 👇👇👇👇👇👇 ✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️ ආයතනයේ ප්‍රධානියා මුණ ගැසි අරණි තමන්ගේ රෑම් එකට ආවේ හිත් තැවුලෙන්,, කිසිදා බලාපොරොත්තු නොවු චෝදනාවක් ඔහු ඇයට එල්ල කෙරුවේ ,, තරමක් නොව ඔහු ගේ ශරිරය පුරා විහිදි තිබුණේ නපුරුකම,, කෙල්ල සාරි පොට මුවට තියලා තද කරගෙන සෑහෙන්න කල්පනා කෙරුවා ආයතනයේ ⁣විශාල මුදල් වංචාවක් සිද්ධ වි ඇත,, එ් වංචාවට හසුවි …

1 Star 2 Stars 3 Stars 4 Stars 5 Stars (1 votes, average: 5.00 out of 5)

Loading...

(අ)හිමිද නුඹ මට -24 කොටස ____________________________________________________ කේෂව් ගිය මග ඔස්සෙ ගිය ඔහු දුටුවේ පාර කෙලවරක සිටගෙන අද්දෙකත් ඉනට තියාගෙන හතිඅරින කේෂව්ව… තෙවන් කාරයෙන් බැස දුව ගියේ ඔහු ලගට… " මොනමගුලකද බන් දිව්වේ… " න්..නෑ..මුකුත් නෑ… කේෂව් එහෙම කියලා කාර් එකට ඇවිත් වතුර බෝතලයක් අරන් එක දිගට පානයක කලේ මහන්සිය වැඩි කමට… " අනේ මන්දා…එක වෙලාවකට …

1 Star 2 Stars 3 Stars 4 Stars 5 Stars (3 votes, average: 5.00 out of 5)

Loading...

👇👇👇 දොලොස් වන සඳ 👇👇👇👇👇 ✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️ ,, විහස් ළමයා ඇයි මෙච්චර පරක්කු සුදු පුතේ කෝල් එකක් අරගෙන බලන්න කෝ,,., ,, වෙනදාට මෙච්චර වෙලා යන්නේ නෑනේ , සමන්තා දොරකඩ හිටගෙන පාර දිහා බලාගෙන හිටියේ ,, දැන් ගොඩාක් රෑ වෙලා,ඔරලෝසුවේ රාත්‍රි නවය සටහන් වෙලා තිබුණේ ,, අරණිත් කොරිඩෝවේ පුටුවට වෙලා දෑස් රිදෙනකම් බලාගෙන ඉන්නේ විහස් එනකම් , …

1 Star 2 Stars 3 Stars 4 Stars 5 Stars (1 votes, average: 5.00 out of 5)

Loading...

(අ)හිමිද නුඹ මට -23 කොටස ___________________________ කේෂව් එතැනම බිම දනගැසුවේ ඇස්වලින් කදුලු පොකුරු පිටින් ගලන් යද්දී…ඔහු හීනෙකින්වත් සිතුවෙනෑ ඔමායා මෙවැනි දෙයක් කරගනී කියලා…දෑතින්ම හිස කෙස් ඇදගත් කේෂව් අර පුදගලයා දිහ බැලුවේ කදුලු පිරුනු නෙතින්…. " කො…කෝ දැන්….එයා… කේෂව් අහද්දී අර පුද්ගලයා කේෂව් දෙවුරින් ඔසවා නැගිට්ටුවා… " පුතා…ඒ දැරිවිව හැප්පුනු වාහනෙ අයිතිකාරයො අරන් ගියා…මේ ලග ඉස්පිරිතාලෙට …

Source: https://www.nawakatha.com/tag/sinhala-novels-pdf-2018-download/

Posted by: solsoelninaea0252207.blogspot.com

Post a Comment

Previous Post Next Post